විශේෂ නිවේදන

ලේකම්තුමියගේ පණිවිඩය

මුලටියන ප්‍රාදේශීය සභාවේ වෙබ් අඩවිය පුරවැසි සේවා කාර්යක්‍ෂම කිරීමේ අරමුණින් ආරම්භ කිරීමට හැකි වීම පිළිබඳව සතුටට පත් වෙමි. තාක්‍ෂණයේ දියුණුවත් සමඟ රාජ්‍ය පාලන ව්‍යුහය හා ජනතාව අතර සම්බන්ධතා වඩාත් සමීප කිරීමට මෙන්ම වැඩි කාර්යක්‍ෂමතාවයකින් යුතුව ජනතා සේවාවන් ඉටු කිරීමට මෙම වෙබ් අඩවිය සභාවේ නිලධාරීන්ට මෙන්ම පුරවැසි ජනතාවට ද එකසේ ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි.

මුලටියන ගැන

මාතර නගරයේ සිට කඹුරුපිටිය – කොටපොල මාර්ගයේ කි.මී. 33 ක් ඊසාන දිගින් මුලටියන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය  පිහිටා ඇති අතර, බල ප්‍රදේශයේ  විශාලත්වය 115.3 km2 කි. උතුරින් පස්ගොඩ හා කටුවන ප්‍රාදේශීය සභා  බල ප්‍රදේශයෙන්ද , දකුණින් කඹුරුපිටිය ප්‍රාදේශීය සභා  බල ප්‍රදේශයෙන්ද, නැගෙනහිරින් හම්බන්තොට දිස්ත්‍රික් මායිම සහ හක්මණ ප්‍රාදේශීය සභා  බල ප්‍රදේශයෙන්ද, බටහිරින් අකුරැස්ස හා පිටබැද්දර ප්‍රාදේශීය සභා  බල ප්‍රදේශයෙන්ද මායිම්ව‍ මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය පිහිටා ඇත. මාතර දිස්ත්‍රික් භූමි ප්‍රමාණයෙන් 8.99% ක් මුලටියන බල ප්‍රදේශය  සතුව ඇත. මාතර දීස්ත්‍රික්කයේ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16  අතුරින් විශාලත්වය අතින් මුලටියන කොට්ඨාසය පස්වන ස්ථානය ගනි.

බල ප්‍රදේශය තුළ
ජනගහනය

0

බල ප්‍රදේශය
වර්ග කිලෝමීටර

0

නිලධාරී
මණ්ඩලය

0

වරිපනම් දේපළ
සංඛ්‍යාව

0

ශාකීය ජල වහන රටාවක් දක්නට ලැබෙන
මුලටියන ප්‍රදේශයේ
ප්‍රධාන ජල ධාරාව
කිරම ආර
වන අතර එය කොට්ඨාශයේ කෙත් වතු සරු කරමින් ගලා යයි.

අපගේ සේවාවන්

ප්‍රසම්පාදන දැන්වීම්

සැපයුම් කරුවන් ලියාපදිංචි කිරීම

වෙළද දැන්වීම්

ඉදිරි වැඩසටහන්

ඉදිරි ව්‍යපෘති

පුරවැසි ප්‍රඥප්තිය